කඩුවෙල අතුරුගිරිය පාරට 1km ක දුරින් ARIYANA RESORT APARTMENT අසලින් පර්චස් 10ක ඉඩමක් විකිණීමට
Land For Sale in Athurugiriya, Colombo
Property ID: 14550
10 Perch
Rs. 1150000
Per Perch
Description
Land for sale in Athurugiriya
අතුරුගිරියෙන් සුන්දර වෙල්යායකට මූණල ARIYANA RESORT APARTMENT අසලින් පර්චස් 10ක ඉඩමක් විකිණීමට.පර්චසයක් ලක්ශ 11.50/- 
ස්ථානය:
අතුරුගිරිය, අන්නාසිවත්ත පාර
අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට 3 Km
කඩුවෙල අතුරුගිරිය පාරට 1km
Ariyana Resort Apartment අසලින්
ඉඩමේ විශේෂතා:
පර්චස් 10ක හතරැස් තැනිතලා ඉඩම 
අඩි 20 පුළුල් පහසු පිවිසුම් මාර්ගය 
Utilities Ready: නළ ජලය සහ විදුලිය
දැනටමත් ඉඩමට ලබාගෙන ඇත. 

පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසු නිස්කලංක වටපිටාව 
මුළු මිල: රු. ලක්ෂ 115/- (සාකච්ඡා කරගත හැක)
Job No: EE-RU-L-14550
වැඩිදුර තොරතුරු සහ ඉඩම පරීක්ෂා කිරීම සඳහා අදම අමතන්න:
071 990 0043




