කඩවත ගෝනහේන ,පර්චස් 15 වෙන්දේසි ඉඩමකි.සුපිරි දෙමහල් නිවසක් ඉක්මනින් වීකිණීමට

House For Sale in Kadawatha, Gampaha

Property ID: 14629
5 Rooms
1 Bathroom
15 Perch
2882 SQ feet
Rs. 23800000
Total Price

Description

House for sale in Kadawatha
කඩවත ගෝනහේන ,පර්චස් 15 ලක්ශ 238/= 👌නිවස කාමර 5යි,2882 Sqft, 👍 අඩි 20 පාර ✨🏡වෙන්දේසි ඉඩමකි.සුපිරි දෙමහල් නිවසක්.ඉකමනින් විකිණිමට
💰 මිල: ලක්ෂ 238/=
📐 ඉඩම: පර්චස් 15
🏠 මුළු නිවාස ප්රමාණය: 2,882 Sq.ft
🌟 Ground Floor (1,446 Sq.ft)
✅ වැරැන්ඩාව
✅ Living Area
✅ නිදන කාමර 3
✅ Bathroom 1
✅ පිටත Toilet 1
✅ Dining Area
✅ Kitchen
🌟 First Floor (1,445 Sq.ft)
✅ Living Area
✅ නිදන කාමර 2
✅ TV Lobby
✅ Balcony
✨ නිවසේ විශේෂතා
✔️ නිවස සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත.
✔️ Building Plan අනුමත කර ඇත.
✔️ අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය.
✔️ නිස්කලංක හා සුපිරි Residential Area එකක පිහිටා ඇත.
✔️ විදුලිය ලබාගෙන ඇත.
✔️ සින්නක්කර ඔප්පු.
📍 ප්රධාන ස්ථානවලට දුර
🚗 නුවර පාරට – 2.7km
🚗 කඩවත අධිවේගී පිවිසුමට – 3km
🚗ගෝනහේන පාරට මීටර් 400
🏙️ නාගරික පහසුකම් සියල්ල අතේ දුරින්.
🔥 කඩවත ප්රදේශයෙන් මෙවැනි ඉඩකඩ සහිත දෙමහල් නිවසක් මෙම මිලට ලැබීම දුර්ලභ අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
‎ චාමර අමරසිංහ
📱 070 338 5338
‎ EE – CA – H – 14629

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Send a Message