ආනයනික සියලුම ගෘහ භාණ්ඩද සමග – වායුසමනය කළ නිවස කුරුණෑගල නගරයට විනාඩි 5ක දුරින්

House For Sale in Kurunegala city, Kurunegala

Property ID: EE-H-KO 7280
5 Rooms
2 Bathroom
15 Perch
Rs. 47000000
Total Price

Description

🌀🌬️ යුරෝපයෙන් ඉතාලියෙන් ආනයනික සියලුම ගෘහ භාණ්ඩද සමග – වායුසමනය කළ නිවස🍃🍃 නිදහස් – ආරක්ෂිත – වැදගත් පරිසරයක කුරුණෑගල නගරයට විනාඩි 5ක දුරින්
⚡පර්චස් 15ක ඉඩම
📌 Total Sqft – 3600sqft
🫧 කුරුණෑගල-දඹුල්ල ප්රධාන පාරට 200M
🫧 ප්රධාන මාර්ගයේ සිට ඉඩමටම අඩි 20 පාර
🫧 කුරුණෑගල නගරයට 4Km.
💧 කුඹුක් / කොස් / තේක්ක දැව හා ආනයනික bathroom fittings නිවසට භාවිතා කර ඇත.
🛏️ 5 Bedrooms (A / C)
🚿 2 Bathrooms ( Hot Water )
👨‍🍳 2 Kitchen With Modern Pantry
🛋️ 2 Living-Dining
🌬️ Air Conditioning
🛀 Hot Water System
🅿️ Parking Space
🏦 Bank Loan Facility Available
🪴 Beautiful garden
⛅ නිදහස් නිස්කලංක තැනක පදිංචියට | ආයොජනයට දේශිය,විදේශිය සංචාරකයන්ට තාවකාලික නවාතැන් ලබාදිම සදහා සුදුසු පරිසරයක..
** 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.📄📜
* නිස්කලංක පරිසරයක මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🇱🇰 මිල💲– ලක්ෂ – 470/-යි
🔶මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
 
Easy Ever Real Estate
Kosala
WhatsApp – 📞 – 𝟬𝟳𝟲𝟮𝟭𝟱𝟱𝟱𝟲𝟬

Contact Information

Contact Information

Send a Message