ආදායම් ලබන වගා ඉඩමක්

Agri, Land For Sale in Wathurugama, Gampaha

Property ID: CA 8152
90 Perch
Rs. 250000
Per Perch

Description

ආයෝජනයට සුපිරි – දැනටමත් ආදායම් ලබන වගා සහිත වටිනා ඉඩමක්! 🌱💰
තේ, පොල්, දූරියන් ඇතුළු බහු වගා ආදායමක් සමග ගම්පහ ඌරාපොල වතුරගමින්..👌👌 
📍 ස්ථානය: කාපට් පාරෙන් 3 වන ඉඩම (කාපට් පාරට 50m)
📐 මුළු ප්රමාණය: පර්චස් 90
👌 🌿 වගා හා ආදායම් විස්තර:
👌🍃 තේ වගාව: පර්චස් 50
➡️ සතියකට 10kg – 15kg අතර දලු කැඩේ
🌱 මඤ්ඤොක්කා වගාව: පර්චස් 40 ආසන්න
🌳 දූරියන් ගස්: 2
➡️ වාරයට ගෙඩි 1000 – 1500 අතර පලදාව
🌴පොල් ගස් 18
🥭 අඹ ගස්: 2
🌴 කොස් ගස්: 6
🥑 අලිගැට පේර ගස: 1
✨ විශේෂත්වයන්:
✅ දැනටමත් ස්ථිර ආදායමක් ලබන ඉඩම
✅ නිස්කලංක, ස්වභාවික පරිසරය
✅ සියලුම නාගරික පහසුකම්
✅ පදිංචියටත්, වගාවටත්, ආයෝජනයටත් සුපිරි
✅ අනාගතයේ ඉහළ වටිනාකමක්
💰 මිල: පර්චසයක් රු. 250,000/-
 
📌 Job No: 8152

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Send a Message

    More Properties in The Area

    වතුරගමින් අඩුවට නිවසක්
    DM 11221
    Land for sale in wathurugama
    ER 8405