කඩවත – Dollar උල්පතක්!



ජපන් Koi Fish Farm – අධි වාණිජ ආයෝජන අවස්ථාවක්

ස්ථානය – කඩවත (Kadawatha)

ප්
රධාන ස්ථාන වලට නුදුරින්
• කොළඹ–නුවර ප්රධාන පාරට – 3km
• කඩවත අධිවේගී මාර්ග පිවිසුමට – 5km
• ඇල්දෙණිය හන්දියට – 3.5km

ඉඩමේ විස්තර

පර්චස් 204

ජපන් Koi Fish Farming & Export සඳහා සම්පූර්ණයෙන් සකස් කර ඇත

මාළු ටැංකි 12

නියමිත ජල පද්ධතිය


විදුලිය සහ උපකරණ පහසුකම්


වටිනා වගා

කුඹුක් ගස් 30

පුවක් ගස් 40

අල්පෝන්සු අඹ 15

මී ගස් 20

පොල්, දෙල්, විලාට්, දොඩම්, ලෙමන්, මුරුංගා

ජම්බු, වැලි අනෝදා, කටු අනෝදා

ලොවි, උගුරැස්ස, රට නෙල්ලි, බෙහෙත් නෙල්ලි

තැඹිලි, දෙලුම් සහ අනෙකුත් පලතුරු


ඉදිවෙමින් පවතින ව්
යාපාරික පහසුකම්

Office & Export Processing Building

Fish Showroom

Store Rooms

Loading House

Breeding House

Canteen

සුදුසු අයට

Koi Fish Breeders

Export Business Investors

Long-term Commercial Developers

Hotel / Cabana / Eco Project සඳහාද අතිශයින් සුදුසුයි

විශේෂ වාසි

ජපන් Koi Export සඳහා ඉහළ ඉල්ලුම

ලෝක වෙළඳපොළට පහසු ප්
රවේශය

විශාල ඉඩම් ප්
රමාණය

අධි වාණිජ වටිනාකම

වට තාප්පය & Roller Gate

මිල – කෝටි 10/- (සාකච්චා කළ හැක)

ඉක්මනින් විකිණීමට

Ref No – 8755