අත්තනගල්ල නගරයෙන් වෙල්යායකට මුහුනලා අංගසම්පුර්ණ නිවසක් විකිණීමට.

House For Sale in Aththanagalla, Gampaha

Property ID: EE KM H 7024
4 Rooms
1 Bathroom
15 Perch
Rs. 12500000
Total Price

Description

🔵 අත්තනගල්ල නගරයෙන් ප්රධාන බස් මාර්ග දෙකකට ඇවිදින දුරින් වෙල්යායකට මුහුනලා අංගසම්පුර්ණ නිවසක් විකිණීමට.
( වාහන හුවමාරුවකට ද සලකා බැලේ. )
💎 ස්වාභාවික විපත් රහිතයි
🛣️ හංවැල්ල , රත්නපුර ,ඇඹිලිපිටිය , කටුනායක හා මතුගම , මහරගම , පානදුර , මහනුවර , අනුරාධපුර , මුලතිව් , යාපනේ යන දුරගමන් සේවා මාර්ග දෙකටම එකම දුරින් ( 800 m )
🛣️ කොළඹ නුවර ප්රධාන මාර්ගයට පස්යාල හංදියට 5 Km හා නිට්ටඹුව නගරයට 6 km
🔵 කාමර 4
🔵 නාන කාමරය හා සේවක වැසිකිලිය
🔵 සාලය
🔵 මුලුතැන්ගෙය
🔵 වැරැන්ඩාව
🔵 ගරාජය
🩸පර්චස් 15
🧱 තාප්ප ගේට්ටු
🪟 මුලු නිවසම ටයිල් හා සිවිලිම්
💧 උල්පත් ජලය ⚡විදුලිය
🛣️ අඩි 15 මාර්ග
📃 සින්නකර ඔප්පු
🌳 පොල් ආදී ගස්වර්ග
💰 මිල ලක්ෂ 125 යි.
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
වැඩි විස්තර සඳහා
Team Easy Ever
Kasun Madhusankha
070 336 4 336

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Send a Message

    More Properties in The Area

    House for sale in Aththanagalla
    CA 11088
    Land for sale in udugampola
    RU 11142