අක්කර 1.5 ක ඉඩම පරිසර හිතකාමී, සූන්දර ස්ථානයක පිහිටි ආදායම් ලබන හොටෙල් ව්‍යාපාරයක්

Commercial, Land For Sale in Weliweriya, Gampaha

Property ID: ‎ ‎ Ref: 9399
1.5 Acres
Rs. 72500000
Total Price

Description

⭐විකිණීමට – One Villa (ආදායම් ලබන හොටෙල්)
🌍 ගම්පහ – වැලිවේරිය, පුටුපාගල ප්රදේශය
‎අක්කර 1.5 ක ඉඩම පරිසර හිතකාමී, සූන්දර ස්ථානයක පිහිටි ආදායම් ලබන හොටෙල් ව්යාපාරයක් ඔබ සොයනව නම් මෙය අස්ල්ය අවස්ථාවක්!
🏞️ ඉඩම් / ස්ථානයේ විශේෂාංග
‎වෙල්යායට මායිම් වන සුන්දර පරිසරය
‎අඩි 30 පුළුල් කාපට් මාර්ගයට මායිම්
‎සුවපහසු, නිශ්ශබ්ද, සංචාරකයන්ට ඉතාමත් සුදුසු ස්ථානය
‎කැම්පින් සදහාද අතිශය සුදුසු
🏘️ ඉදිකිරීම්
‎කොටේජ් 4
‎Special Room 1
‎Normal Room 3
‎6 දෙනෙකුට නිවාසවිය හැකි Family Rooms
‎රෙස්ටොරන්ට් එක
‎කුස්සි 3
‎Swimming Pool
‎Wedding Hall – පුද්ගලයින් 200 දෙනෙකුට
🚗 Parking
‎වට තාප්ප සහ ගේට්ටු සහිතයි
💧 උල්පත් ජලය ස්ථාන 2 ( 3 Place කරට් ලයින්
‎Nomel (කැරට්) ජල සම්බන්ධතා
‎සියලුම අනුමත ලියකවිලි සම්පූර්ණයි
💰 මාසික ආදායම ‎( ලක්ෂ 4 යි )
💵 මිල
‎රු. 72.5 Million
‎(ප්රමාණවත් පරීක්ෂාවකින් පසු මිල සාකච්ඡාවී)
 
📞 සහන් මාලින්ද – Easy Ever අලෙවි නියෝජිත

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Send a Message