අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට
House For Sale in Kaduwela, Colombo
Property ID: SA 12974
6 Rooms
2 Bathroom
8.7 Perch
2500 SQ feet
Rs. 29800000
Total Price
Description
නවගමුව පත්තිනි දේවාලය අසලින් අගනා ස්ථානයක පිහිටි අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට! 

පර්චස් 8.7 ක ඉඩම සමඟ
6 Bedrooms |
AC Rooms |
Bathrooms 4 |
CCTV System
Car Parking |
Hot Water |
කොළඹ අවිස්සාවේල්ල ප්රධාන මාර්ගයට 100M
වට තාප්ප සහිත ආරක්ෂිත නිවසක්
දෙවන මහල
AC කාමර 4
බාත්රූම් 2 (Attached 1)
විශාල සාලය
බැල්කනි 3
Hot Water පහසුකම්
පළමු මහල
කාමර 2
සාලය
කෑම කාමර 2
Kitchen 2 (Pantry සමඟ)
Roller Door Entrance
වාහන 4 ක් නවතා තැබීමේ පහසුකම්
ප්රධාන ස්ථාන වලට දුර
කඩුවෙල නගරයට – 4.8Km
හංවැල්ල නගරයට – 8Km
නවගමුව – අතුරුගිරිය ප්රධාන මාර්ගයට – 400M
සියලු අනුමත පිඹුරුපත්
බැංකු ණය පහසුකම්
අඩි 20 පුළුල් මාර්ගය
නල ජලය හා විදුලිය
සින්නක්කර ඔප්පු
ලක්ෂ 298 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
“කිසිදා නොලැබෙන මිලකට” ලබාගත හැකි වටිනා ආයෝජනයක්!
වැඩි විස්තර සඳහා
Sahan Malinda
071 990 0093 / 077 808 6004 (WhatsApp)
Ref No : EE SA 12974




