ගම්පහ දිස්ත්‍රික්කයේ අල්ගම වේයන්ගොඩ බස් මාර්ගයට මීටර් 200 ක් ලගින් වටිනා ඉඩමක් විකිණීමට තිබේ

Land For Sale in Pasyala, Gampaha

Property ID: EE ER L 6246
60.5 Perch
Rs. 150000
Per Perch

Description

ගම්පහ දිස්ත්රික්කයේ අල්ගම වේයන්ගොඩ බස් මාර්ගයට මීටර් 200 ක් ලගින් වටිනා ඉඩමක් විකිණීමට තිබේ…
🤗 පර්චස් 60.5 යි
💰 පර්චසයක මිල 150,000/=(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
🌳 ඉඩමේ හොදින් වැඩුණු පොල් ගස් 20 කට ආසන්නව තිබේ……
🚍 අල්ගම නගරයට 3 KM
🚍 අත්තනගල්ල පස්යාල පාරට 1.5KM
🚍 කොළඹ පාරට පස්යාලෙන් 5 KM
🎯 සින්නක්කර නිරවුල් ඔප්පු
🎯 ජලය විදුලිය ඉඩම ලගින්ම
🎯 වගාවට මෙන්ම පදිංචියටත් ආයෝජනයතත් වඩාත්ම සුදුසු යි .
 
☎ වැඩි විස්තර සදහා අමතන්න
☎ Call whatsApp 0773479160
🤗 Easy Ever Eranga
 

Contact Information

Earanga Samaraweeara

Earanga Samaraweeara

077 347 9160

Contact Information

Earanga Samaraweeara

Earanga Samaraweeara

077 347 9160

Send a Message