මීරීගම Highway පිවිසුමට ලගින්ම , නිට්ටඹුව ගිරිඋල්ල ප්‍රධාන පාරෙන් දෙවෙනි ඉඩම සමග දෙමහල් නිවස විකිණිමට

House For Sale in Mirigama, Gampaha

Property ID: EE - KM - H - 6462
3 Rooms
1 Bathroom
20.8 Perch
Rs. 12500000
Total Price

Description

මීරීගම Highway පිවිසුමට ලගින්ම , නිට්ටඹුව ගිරිඋල්ල ප්රධාන පාරෙන් දෙවෙනි ඉඩම සමග දෙමහල් නිවස විකිණිමට
🌟 පර්චස් 20.8
💎 මීරිගම කණ්ඩලම අවටින්
💎 තාර යෙදූ මාර්ගයට මායිම්ව
🔵 මීරීගම කනණ්ඩලම නගරයට 700 m
🔵 මීරීගම Highway පිවිසුමට 2 km
🔵 මීරීගම බස්නැවතුමට හා දුම්රියපලට 4 km
🔵 නුවර පාර පස්යාල නගරයට විනාඩ් 15
🔵 ගිරිඋල්ල නගරයට 6 km
🔵 වරකපොල නගරයට විනාඩ් 15
🛌 නිදන කාමර 3 + Office Room
🚿 නාන කාමරය
🛋️ සාලය
🍳 මුලුතැන්ගෙය
🍽️ කෑම කාමරය
🚽 සේවක කාමරය හා වැසිකිලිය
🔵 බැල්කනිය
🔵 වැරැන්ඩාව
🌴 අඹ , පොල් , රඹුටන් ආදී ගස් වර්ග
🚰 ළිං ජලය
💡 විදුලිය.
📃 සින්නකර ඔප්පු
📃 අනුමත පිඹුරුපත් ( පිඹුරා හා නිවාස සැලසුම
💰💰 ලක්ෂ 125/= 💰💰
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
 
වැඩි විස්තර සඳහා
Team Easy Ever
Kasun Madhusankha
070 336 4 336
Call whatsApp

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Send a Message