ගම්පහ දිස්ත්‍රික්කය මරඳගහමුල ප්‍රදේශය සියලු පහසුකම් සහිත නවීන නිවසක්..

House For Sale in Divulapitiya, Gampaha

Property ID: EE-H -KK- 6290
3 Rooms
1 Bathroom
17 Perch
Rs. 16500000
Total Price

Description

ආරක්ශිත සුපිරි වටපිටාවක සියලු පහසුකම් සහිත තැනක් සොයන අයට මෙන්න නවීන නිවසක්..
ගම්පහ දිස්ත්රික්කය මරඳගහමුල ප්රදේශය මාකඳුර බඩල්ගම පාර තුම්මෝදර හංදියට මීටර් 500 ක් දුරින්.
🛏️ නිදන කාමර 3
🚿 බාත්රූම් 1
🛋️ සාලය
🍽️ මුළුතැන්ගෙය ( with pantry )
🏠 වර්ගඅඩි – 1497
🏟️ වට තාප්ප හා ගේට්ටු සමඟ පර්චස් 17 ක ඉඩම.
🖼️ නිවසම ටයිල් / ෆිනිෂින් වහල හා සිවිලිම
🌉 නිවසටම අඩි 18 මාර්ගය
📌 සින්නක්කර ඔප්පු හා අනුමත පිඹුරුපත්
📁නිවස සඳහා අනුමය ප්ලෑන්.
🛣️ මරඳගහමුල නගරයට 4.5 Km
🏙️ මීගමුව නගරයට 18.5 Km
🌆 දිවුලපිටිය නගරයට 7 Km
🌃 බඩල්ගම නගරය 5 Km
මිල ලක්ෂ 165 යි.
දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.
 
වැඩි විස්තර සඳහා විමසීම්
Kavishka _ 070 680 8809

Contact Information

Contact Information

Send a Message