රත්නපුර ඇහැලියගොඩ නගර සීමාවෙන් පර්චස් 70ක් සමඟ අඩක් නිම කල නිවසක් ඉක්මනින් විකිණීමට

House For Sale in Eheliyagoda, Rathnapura

Property ID: KM - L-123
3 Rooms
1 Bathroom
70 Perch
1500 SQ feet
Rs.
Total Price

Description

🛑රත්නපුර ඇහැලියගොඩ නගර සීමාවෙන් පර්චස් 70ක් සමඟ අඩක් නිම කල නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.🛑
🛑විදේශ ගත වන බැවින් ඉතා ඉක්මණින් විකුණනු ලැබේ🛑

🔰 නළ ජලය සහ විදුලිය සමඟින්
🔰රත්නපුර-කොළඹ ප්‍රධාන පාරට මීටර් 900ක් දුරින්🚗
🔰 ඉඩමටම ඇති අඩි 8ක මාර්ගය🚗
🔰 ඇහැලියගොඩ නගරයට මිනිත්තු 15න් , රත්නපුර ප්‍රධාන පාරට මිනිත්තු 10න් ⏱
🔰 ඇහැලියගොඩ ප්‍රධාන පෙළේ පාසල් වලට ඉක්මනින් ලගා වීමට
🔰 නිස්කලංක පරිසරයකින් යුක්තයි
නිවස 🏡
—————————————–
අඩක් නිම කල නිවස
✅ 75% පමණ වැඩ නිම කර ඇත
⛔සාලය ( living area ) – 01
⛔කාමර – 03
⛔නාන කාමර ( bathroom ) – 01
⛔කුස්සි ( kitchen ) – 01
⛔Servent toilet – 01
❎ඡල ගැලිමිවලට ගොදුරු නොවේ.
✅පොල් ගස් 6 ක් සහිතයි
✅කොස් ගස් 4ක් නුග ගසක් ,පුවක්, ගිනිකූරු,රඹුටන්,මැංගුස්,පේර

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Send a Message