කඩුවෙල අතුරුගිරිය පාරට 1km ක දුරින් ARIYANA RESORT APARTMENT අසලින් පර්චස් 10ක ඉඩමක් විකිණීමට

Land For Sale in Athurugiriya, Colombo

Property ID: 14550
10 Perch
Rs. 1150000
Per Perch

Description

Land for sale in Athurugiriya
අතුරුගිරියෙන් සුන්දර වෙල්යායකට මූණල ARIYANA RESORT APARTMENT අසලින් පර්චස් 10ක ඉඩමක් විකිණීමට.පර්චසයක් ලක්ශ 11.50/- 🗺️
‎​📍 ස්ථානය:
🏘️ අතුරුගිරිය, අන්නාසිවත්ත පාර
🚗 අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට 3 Km
🛣️ කඩුවෙල අතුරුගිරිය පාරට 1km
🏢 Ariyana Resort Apartment අසලින්
‎​🏡 ඉඩමේ විශේෂතා:
▪️ පර්චස් 10ක හතරැස් තැනිතලා ඉඩම 📐
▪️ අඩි 20 පුළුල් පහසු පිවිසුම් මාර්ගය 🛣️
▪️ ​Utilities Ready: නළ ජලය සහ විදුලිය
‎ දැනටමත් ඉඩමට ලබාගෙන ඇත. 💧⚡
▪️ පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසු නිස්කලංක වටපිටාව 🌿
‎​💰 මුළු මිල: රු. ලක්ෂ 115/- (සාකච්ඡා කරගත හැක)
‎​📌 Job No: EE-RU-L-14550
‎​📞 වැඩිදුර තොරතුරු සහ ඉඩම පරීක්ෂා කිරීම සඳහා අදම අමතන්න:
☎️ 071 990 0043

Contact Information

Contact Information

Send a Message