අතුරුගිරිය Town එකෙන් අංගසම්පුර් ණ දෙමහල් නිවසක් විකිණීමට
House For Sale in Athurugiriya, Colombo
Property ID: 14199
2 Rooms
1 Bathroom
20 Perch
2500 SQ feet
Rs. 57500000
Total Price
Description
House for sale in Athurugiriya
අතුරුගිරිය Town එක මැදින් අංගසම්පූර් දෙමහල් නිවසක් විකිණීමට
Commercial Bank පිටුපස, අතුරුගිරිය Town එකෙන් සීවලී මාවතේ 3 වන ඉඩම.
පර්චස් 20 ක ඉඩමක පිහිටි 4 Bedroom අංගසම්පූර්ණ දෙමහල් නිවස
අඩි 15 කාපට් මාර්ගයට මුහුණලා
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 1.7Km පමණයි.
පදිංචියටත්, වටිනා ආයෝජනයකටත් ඉතා සුදුසු ස්ථානයක්. සියලුම නාගරික පහසුකම් අතේ දුරින්.
පහළ මහල
කාමර 2
සාලය
කෑම කාමරය
කුස්සිය
බාත්රූම්
Car Parking
වට තාප්ප සහ ගේට්ටුව
දෙවන මහල
කාමර 2
සාලය
බාත්රූම්
බැල්කනිය
උල්පත් ජලය
විදුලිය
සින්නක්කර ඔප්පු
මිල: ලක්ෂ 575 (පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.)
වැඩි විස්තර සඳහා අමතන්න
Sahan Malinda
071 990 0093
077 808 6004 (WhatsApp)
Ref No: EE SA – 14199
Easy Ever – විනිවිදභාවයෙන් යුතු දේපළ ගනුදෙනුවක්




