කඩවත ගෝනහේන ,පර්චස් 15 වෙන්දේසි ඉඩමකි.සුපිරි දෙමහල් නිවසක් ඉක්මනින් වීකිණීමට
House For Sale in Kadawatha, Gampaha
Property ID: 14629
5 Rooms
1 Bathroom
15 Perch
2882 SQ feet
Rs. 23800000
Total Price
Description
House for sale in Kadawatha
කඩවත ගෝනහේන ,පර්චස් 15 ලක්ශ 238/=
නිවස කාමර 5යි,2882 Sqft,
අඩි 20 පාර 
වෙන්දේසි ඉඩමකි.සුපිරි දෙමහල් නිවසක්.ඉකමනින් විකිණිමට
මිල: ලක්ෂ 238/=
ඉඩම: පර්චස් 15
මුළු නිවාස ප්රමාණය: 2,882 Sq.ft
Ground Floor (1,446 Sq.ft)
වැරැන්ඩාව
Living Area
නිදන කාමර 3
Bathroom 1
පිටත Toilet 1
Dining Area
Kitchen
First Floor (1,445 Sq.ft)
Living Area
නිදන කාමර 2
TV Lobby
Balcony
නිවසේ විශේෂතා
නිවස සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත.
Building Plan අනුමත කර ඇත.
අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය.
නිස්කලංක හා සුපිරි Residential Area එකක පිහිටා ඇත.
විදුලිය ලබාගෙන ඇත.
සින්නක්කර ඔප්පු.
ප්රධාන ස්ථානවලට දුර
නුවර පාරට – 2.7km
කඩවත අධිවේගී පිවිසුමට – 3km
ගෝනහේන පාරට මීටර් 400
නාගරික පහසුකම් සියල්ල අතේ දුරින්.
කඩවත ප්රදේශයෙන් මෙවැනි ඉඩකඩ සහිත දෙමහල් නිවසක් මෙම මිලට ලැබීම දුර්ලභ අවස්ථාවක්!
වැඩි විස්තර සඳහා අදම අමතන්න
චාමර අමරසිංහ
070 338 5338
EE – CA – H – 14629




