ලක්ෂ 46 කට ගම්පහින් වටිනා ඉඩමක් වීකිණීමට
Land For Sale in Divulapitiya, Gampaha
Property ID: 13350
7.1 Perch
Rs. 4600000
Total Price
Description
Land for sale in Gampaha
ගම්පහ දිවුලපිටිය ප්‍රධාන බස් පාරට මායිම්
පර්චස් 7.1 ඉඩම – ලක්ෂ 46යි

ව්‍යාපාරයකටත් ආයෝජනයකටත් සුපිරි අවස්ථාවක්! 

උඩුගම්පොල හා නයිවල අතර පිහිටි වටිනා වාණිජ ඉඩමක්
අනාගත වටිනාකම වැඩිවන ප්‍රදේශයකින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ආයෝජනයක් සඳහා අනගි අවස්ථාවක්!
උඩුගම්පොල නගරයට මීටර් 950යි
නයිවල නගරයට 6Km
ගම්පහ නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැක
ප්‍රධාන මාර්ගයට මුහුණලා
නල ජලය සහ උල්පත් ජල පහසුකම්
විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු
ව්‍යාපාරික ස්ථානයක්, කඩකාමරයක්, කාර්යාලයක් හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.
වැඩි විස්තර සඳහා
Sahan Malinda
Ref No : EE SA 13350


