ගම්පොළ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට මීටර් 200ක් පමණ දුරින් පර්චස් 20ක ඉඩම සමඟ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට!

House For Sale in Gampola, Kandy

Property ID: 12203
4 Rooms
2 Bathroom
20 Perch
2407 SQ feet
Rs. 36000000
Total Price

Description

House for sale in Gampola
ගම්පොළ – නුවරඑළිය ප්රධාන මාර්ගයට මීටර් 200ක් පමණ දුරින්, පුස්සැල්ලාව ප්රදේශයෙන් සුන්දර කඳුපන්තියකින් වටවූ පර්චස් 20ක ඉඩම සමඟ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට!
🌄 සුපිරි View Point එකක්! උදෑසන මීදුමත් සමඟ ස්වභාව සෞන්දර්යය විඳීමට කැමති ඔබට අගනා අවස්ථාවක්.
🔹 පළමු මහල
✅ නිදන කාමර 2
✅ විසිත්ත කාමරය
✅ නාන කාමරය
✅ වාහන නැවැත්වීමේ පහසුකම්
✅ CCTV ආරක්ෂක පද්ධතිය
🔹 දෙවන මහල
✅ නිදන කාමර 2
✅ විසිත්ත කාමරය
✅ මුළුතැන්ගෙය
✅ නාන කාමරය
✅ Balcony
✅ Roof Finishing Completed
📐 නිවසේ ප්රමාණය – 2407 Sq.ft
🧱 වට තාප්ප හා Roller Gate සහිතයි
🛣️ අඩි 20 පුළුල් මාර්ගය
💧 නල ජලය සහ ⚡ විදුලිය
📜 ප්රාදේශීය සභා අනුමැතිය සහිතයි
📑 සින්නක්කර ඔප්පු
💰ලක්ෂ 368/=
(දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
📞 වැඩි විස්තර සඳහා අමතන්න
👤 Sahan Malinda
📱 071 990 0093
📲 077 808 6004 (WhatsApp)
📌 Ref No: EE SA 12203

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Send a Message