නවගමුව දේවාලයට නුදුරින් වටිනා ඉඩම් කොටස් 2ක් විකිණීමට!

Land For Sale in Nawagamuwa, Colombo

Property ID: 12109
30 Perch
Rs. 450000
Per Perch

Description

Land for sale in Nawagamuwa

නවගමුව දේවාලයට නුදුරින්, නිදහස් පරිසරයකින් වටිනා ඉඩම් කොටස් 2ක් විකිණීමට! 🏡✨

📍 ස්ථානය: නවගමුව දේවාලයට මීටර් 800යි.
 
📏 ඉඩමේ ප්රමාණය: පර්චස් 30
 
(පර්චස් 10 සහ පර්චස් 20 ලෙස කොටස් 2ක් වශයෙන් මිලදී ගත හැක.)
 
💥 පර්චසය 450,000/=
 
✅ නිරවුල් සින්නක්කර ඔප්පු 📄
 
✅ ප්රාදේශීය සභාවෙන් අනුමත පිඹුරුපත් (Approved Plans)
 
✅ අඩි 15 පුළුල් ප්රවේශ මාර්ගය 🛣️
 
✅ නල ජලය සහ විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුකම් සහිතයි.
 
නවගමුව නගරයට, පාසල්, රෝහල් සහ සුපිරි වෙළඳසැල් වලට ඉතා ඉක්මනින් ළඟාවීමේ හැකියාව. 🚗💨
 
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
 
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
 
EE – L- KK – 12109
 
📞 කවිෂ්ක (Kavishka) – 0706808809
 
💬 නැතහොත් WhatsApp මගින් සම්බන්ධ වන්න

Contact Information

Contact Information

Send a Message