හොරණ ගෝවින්න ප්රදේශයෙන් අඩි 20 කාපට් පාරකට මායිම් පර්චස් 80 ක ඉඩම හා අංගසම්පූර්ණ නිවස විකිණීමට
House For Sale in Horana, Kaluthara
Property ID: 14904
4 Rooms
1 Bathroom
80 Perch
1500 SQ feet
Rs. 22000000
Total Price
Description
House for sale in Horana
හොරණ ගෝවින්න ප්රදේශයෙන් අඩි 20 කාපට් පාරකට මායිම් පර්චස් 80 ක ඉඩම හා අංගසම්පූර්ණ නිවස විකිණීමට

ආදායම් ලබන තේ ,පොල්, හා වටිනා ගස් රාශියකින් ඉඩම සමන්විතයි
ව්යාපාරස්ථානයකට,යාඩ් එකකට හොදම තැනක්
හොරණ නගරයට 9.5Km
බුලත්සිංහල නගරයට 9.5 Km
කාමර 4 ,සාලය,කෑම කාමරය,කුස්සිය (පිටත), බාත් රෑම් (පිටත),Car Parking ,වැරැන්ඩාව
නල ජලය,උල්පත් ජලය
විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු
අනුමත පිඹුරැපත් ( බැංකු නය පහසුකම්)
වැඩි විස්තර සඳහා
Sahan Malinda
071 990 0093 (WhatsApp)
077 808 6004
Ref No: EE SA 14904




