අදායමක් සහිත පර්චස් 134 ක ඉඩමක් හා කාමර 5ක අංගසම්පූර්‍ර්ණ නිවසක් විකිණිමට
Land For Sale in Veweldeniya, Gampaha
Property ID: 11325
134 Perch
Rs. 15500000
Total Price
Description
Land for sale in Wewaldeniya
අදායමක් සහිත පර්චස් 134 ක ඉඩමයි.කාමර 5ක අංගසම්පූර්ණ නිවසයි.නුවර පාරට ඇවිද හන දුරින් වේවැල්දෙණියෙන්.ලක්ශ 155/- 


ඉඩමේ විශේෂතා:
පිහිටීම: වේවැල්දෙණිය (කොළඹ – නුවර ප්රධාන පාරට 800m
)
ඉඩමේ ප්රමාණය: පර්චස් 134
මාසික ආදායමක් ලබන වටිනා වගාවන්:
පොල් |
රඹුටන් |
මැංගුස් |
ගොරකා |
කරාඹුනැටි |
කජු |
කොස් |
තේක්ක |
කාමරංගා |
අඹ |
පුවක්
නිවසේ විස්තර:
පදිංචියට සුදුසු නිදන කාමර 05ක්
නළ ජලය සහ විදුලිය සහිතයි 
පිරිසිදු නිරවුල් ඔප්පු 
මිල
ලක්ශ 155/= පමණයි
නිදහස්, අලංකාර වටපිටාවක පදිංචි වෙන ගමන්ම ස්ථිර ආදායමකුත් ගන්න කැමති ඔබට මෙය කදිම ආයෝජනයකි! 

වැඩි විස්තර සඳහා සහ ඉඩම පරීක්ෂා කිරීමට අදම අමතන්න:
Phone / WhatsApp: 071 990 0043
EE-RU-H-11325




