House for sale in Mathale

House For Sale in Matale City, Matale

Property ID: 13400
2 Rooms
2 Bathroom
20 Perch
2500 SQ feet
Rs. 28500000
Total Price

Description

House for sale in Mathale
මාතලේ, පලාපත්වලින් A9 මාර්ගයට 25M ක් දුරින් සුඛෝපභෝගී නිවසක් විකිනීමට 🏡
‎​
‎නිවස සමඟ Damro නවීන සියලුම ගෘහභාණ්ඩ සහ විදුලි උපකරණ (Fully Furnished & Equipped) ද ඇතුළත් වේ! 😍
‎​✨ ප්රධාන විස්තර:
‎​ඉඩම: පර්චස් 20 ක නිදහස් වටපිටාව 🌳
‎​කාමර: සුවපහසු නිදන කාමර 02 ක් (A/C සහිතයි) ❄️
‎​නානකාමර: නවීන නානකාමර 02 ක් 🚿
‎මුලුතැන්ගෙය: නවීණ සහ සාමාන්ය මුලුතැන්ගෙවල් 02 ✴️
‎​ආරක්ෂාව: පූර්ණ CCTV කැමරා පද්ධතියක් ක්රියාත්මකයි 🔒
‎​පහසුකම්: තෙකලා විදුලිය, ළිං ජලය සහ නල ජලය සහිතයි 💧🔌
‎​🛣️ ප්රවේශය සහ පිහිටීම:
🚗​අඩි 30 ක පුළුල් කාපට් සහ තාර දැමූ මාර්ගය
📍​ප්රධාන A9 මාර්ගයට 20 M යි
🏪​පලාපත්වල නගරයට 500 M යි
🏙️​මාතලේ නගරයට 7 KM ක කෙටි දුරක්
‎​💰 මුළු මිල: ලක්ෂ 285/= (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
‎​📞 වැඩි විස්තර සහ මිලදී ගැනීම් සඳහා දැන්ම අමතන්න:
‎Ruchiran: 071 990 0043
‎Job No: EE-RU-H-14300
‎​Easy Ever Real Estates – ඔබේ විශ්වාසවන්ත දේපළ වෙළඳාම් සහකරු

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Send a Message

    More Properties in The Area