Land for sale in Mulleriyawa
Land For Sale in Mulleriyawa, Colombo
Property ID: 14571
38 Perch
Rs. 1185000
Per Perch
Description
Land for sale in Mulleriyawa
මුල්ලේරියාව උඩුමුල්ල පාරේ 800m ක් දුරින් අඩි 50 කාපට් පාරට මුහුණලා පර්චස් 38ක නේවාසික බිම් කොටසක් වහාම විකිණීමට ඇත! 

දේපළෙහි විස්තර:
ඉඩමේ ප්රමාණය: පර්චස් 38යි
මාර්ග ප්රවේශය: අඩි 30 පුළුල් ප්රධාන පාරටම මුහුණලා ඇත
පිහිටීම: අවිස්සාවේල්ල පාරට (හයිලෙවල් පාරට) 1km යි
නිවසේ පහසුකම්: කාමර 03ක් සහ පිටත නානකාමරයක් (01 Bathroom) සහිතයි
වටිනා ඵලදාවෙන් පිරි ගෙවත්ත:
කොස්, පොල් (ගස් 10ක්), තැඹිලි සහ දෙල් ගස් ඇතුළු සරුසාර ගෙවත්තක් සතුයි! 

මිල ගණන්:
පර්චසයක් ලක්ෂ 11.85/- ක් පමණි! (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සහ මිලදී ගැනීමට අමතන්න:
දුරකථන අංකය: 071 990 0043
දේපළ අංකය: EE-RU-H-14571
(ඇමතීමේදී මෙම අංකය ඉදිරිපත් කරන්න)




