බුලත්කොහුපිටිය අඹමල්ල ප්රදේශයෙන් ඉක්මනින් විකිණීමට
Land For Sale in Bulathkohupitiya, Kegalle
Property ID: 14098
1 Acres
Rs. 5000000
Total Price
Description
Land for sale in Bulathkohupitiya
අක්කර 1 ක ඉඩම ලක්ෂ 50 යි

වල්ලපට්ට ගස් 100 යි බුලත්කොහුපිටිය අඹමල්ල ප්රදේශයෙන් ඉක්මනින් විකිණීමට
විශේෂත්වයන්
අනාගතයට ඉහළ වටිනාකමක් ඇති ආයෝජනයක්
අවිස්සාවේල්ල – රුවන්වැල්ල – බුලත්කොහුපිටිය ප්රධාන මාර්ගයේ පනාපිටිය හංදියට 4.2km
බුලත්කොහුපිටිය නගරයට 9km
මුළු මිල – ලක්ෂ 50යි
පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
වැඩි විස්තර සඳහා අදම අමතන්න!
Ref No: EE SA 14098




