Land for sale in Ruwanwella
Land For Sale in Ruwanwella, Kegalle
Property ID: 13750
2 Acres
Rs. 3800000
Total Price
Description
Land for sale in Ruwanwella
අක්කර 2 ක ඉඩම ලක්ෂ 38 යි 

තේ,දූරියන්,කෙසෙල් වගාව සහිත සුන්දර ඇළ පාරකටද මායිම් වූ ඉඩම රුවන්වැල්ල ගෝනගල්දෙනිය ප්රදේශයෙන් විකිණීමට.
බස්නාගොඩ ජලාශයට ඉතාම ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත.
ගෝනගල්දෙනිය නගරයට 2Km
රුවන්වැල්ල මහකන්ද බස් මාර්ගයට 150M
අඩි 12 මාර්ගය
උල්පත් ජලය , විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු
වැඩි විස්තර සඳහා අමතන්න
Sahan Malinda
071 990 0093 (WhatsApp)
077 808 6004
Ref No: EE SA 13750
Easy Ever – විනිවිදභාවයෙන් යුතු දේපළ ගනුදෙනුවක්




