Land for sale in Kurunegala
Land For Sale in Mawathagama, Kurunegala
Property ID: 12887
8 Acres
Rs. 8500000
Total Price
Description
Land for sale in Kurunegala
අබාරේ වැවට මුහුණලා සුන්දර වෙල්යායකට මැදිව පිහිටි කලුණික පරිසරයක සුපිරි අක්කර 8ක ආදායම් ලබන ඉඩමක් සමඟ දෙමහල් නිවසක් විකිණීමට! 

ස්ථානය: කුරුණෑගල – මාවතගම
මෙවැනි ස්වභාවික සුන්දරත්වයෙන් යුතු ඉඩමක් නැවත සොයා ගැනීම ඉතා දුර්ලභ අවස්ථාවක්!
පොල් |
අඹ |
කජු |
තේක්ක |
කොස් ඇතුළු ආදායම් ලබන වගාවන් සහිතයි.
හෝටලයක්, Cabana Project එකක්, Farm Stay එකක්, සත්ව ගොවිපළක් හෝ සුපිරි ආයෝජනයක් සඳහා අතිශයින්ම සුදුසුයි.
කුරුණෑගල අධිවේගී පිවිසුමට – විනාඩි 20
කුරුණෑගල – නුවර ප්රධාන බස් මාර්ගයට – 3.3 km
මාවතගම නගරයට – 4.4 km
අඩි 20 / 12 ප්රවේශ මාර්ග
උල්පත් ජලය සහ විදුලිය
සින්නක්කර ඔප්පු
අක්කරයක මිල – ලක්ෂ 85 පමණයි!
පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
වැඩි විස්තර සඳහා අදම අමතන්න!
Sahan Malinda
071 990 0093 (WhatsApp)
077 808 6004
Ref No: EE SA 12887




