කැලණිය ගෝනවලින් පර්චස් 10.7 ක ඉඩම ලක්ෂ 58 කට
Land For Sale in Kelaniya, Gampaha
Property ID: 15133
10.7 Perch
Rs. 5800000
Total Price
Description
Land for sale in Kelaniya
කැලණිය ගෝනවලින් පර්චස් 10.7 ක ඉඩම ලක්ෂ 58 කට!
හදිසි මුදල් අවශ්යතාවයක් මත කැලණිය බියගම පාරට විනාඩි කිහිපයක දුරින් පිහිටි වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත.
පර්චස් 10.7
සින්නක්කර ඔප්පු 
නල ජලය සහිතයි 
කැලණිය බියගම පාරට 1 Km 
විමසීම්: EE – KK – L – 15133



