පානදුර, මාදුපිටියෙන් අගනා දෙමහල් නිවසක් විකිණීමට
House For Sale in Panadura, Kaluthara
Property ID: 14388
4 Rooms
3 Bathroom
41.5 Perch
2985 SQ feet
Rs. 45000000
Total Price
Description
House for sale in Panadura
පානදුර, මාදුපිටියෙන් අගනා දෙමහල් නිවසක් විකිණීමට! 

පර්චස් 41.5ක අතිවිශාල ඉඩමක පිහිටි පූර්ණ පහසුකම් සහිත සුපිරි නිවසක්.
නගරයට ඇති දුර:
• පානදුර නගරයට: 2.5 km
• ගැලනිගම අධිවේගී පිවිසුමට: 10 km
නිවස තුළ ඇති අංග:
• කාමර 04 | නාන කාමර 03
• උසස් තත්ත්වයේ ටයිල් ඇල්ලූ බිම්
• අලංකාර ලී සිවිලිම
විශේෂ පහසුකම්:
EE – KR – H – 14388


