අතුරුගිරියෙන් වටිනා නේවාසික ඉඩමක් විකිණීමට

Land For Sale in Athurugiriya, Colombo

Property ID: 13819
14 Perch
Rs. 650000
Per Perch

Description

Land for sale in Athurugiriya
අතුරුගිරියෙන් වටිනා නේවාසික ඉඩමක් විකිණීමට! 🏡
📍 ස්ථානය: අතුරුගිරිය, වඳුරාමුල්ල හංදියට මීටර් 600 යි.
📏 ඉඩමේ ප්රමාණය: පර්චස් 14
🛣️ ප්රවේශ මාර්ගය: අඩි 15 පුළුල් මාර්ගය
💰 මිල: පර්චසයක් රු. 650,000/= ක් පමණි!
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
✨ විශේෂ පහසුකම්:
🚰නල ජලය සහ විදුලිය සහිතයි.
♻️නිරවුල් ඔප්පු (සින්නක්කර).
👍බැංකු ණය ලබාගත හැක.
සුපිරි වෙළඳසැල්, පාසල් සහ රෝහල්වලට විනාඩි කිහිපයකින් ළඟාවීමේ හැකියාව.
📞 වැඩි විස්තර සහ ඉඩම පරීක්ෂා කිරීම
සඳහා අදම අමතන්න:
(Ref No: KK – 13819)
(Kavishka) – 0706808809

Contact Information

Contact Information

Send a Message

    More Properties in The Area

    Land for sale in Athurugiriya
    13936
    House for sale in Athurugiriya
    12760
    Prime Land for Sale in Kahathuduwa
    13388