මුල්ලේරියාව නව නගරයෙන් වටිනා නිවසක් විකිණීමට

House For Sale in Mulleriyawa, Colombo

Property ID: 12939
6 Rooms
1 Bathroom
10 Perch
2500 SQ feet
Rs. 16800000
Total Price

Description

House for sale in Mulleriyawa
මුල්ලේරියාව නව නගරයෙන් වටිනා නිවසක් විකිණීමට! 🔥🏡ලක්ෂ 168/= පර්චස් 10,ඇනෙක්සිය මගින් 35,000/= ආදායමක්,ආදායමක් සමග පදින්චියට
💰 මිල – ලක්ෂ 168/= මිල සාකච්චා කල හැකිය
📍 පර්චස් 10
කුමාර මාවතේ සිරිපැරකුම් මාවතේ දෙවන…
💵 ඇනෙක්සියෙන් මසකට රු. 35,000/= ස්ථාවර ආදායමක්! ⚡ ඉක්මනින් විකිණීමට
 
✨ ප්රධාන නිවසේ පහසුකම්
🛋️ විශාල සාලය
🍽️ කෑම කාමරය
🍳 නවීන මුළුතැන්ගෙය
🛏️ නිදන කාමර 6
🚿 නාන කාමරය 01
🚗 ගරාජය
🌿 ඉඩකඩ සහිත වැරැන්ඩාව
 
🏠 ඇනෙක්සිය
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🛏️ නිදන කාමර 2
💰 දැනට මසකට රු. 35,000/= කුලී ආදායමක් ලැබේ.
🌳 විශේෂත්වයන් ✅ නිස්කලංක හා ආරක්ෂිත පරිසරය ✅ සියලු නාගරික පහසුකම් අතේ දුරින් ✅ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසුයි ✅ ඉහළ වටිනාකමක් ඇති ස්ථානයක්
💎 මිල – ලක්ෂ 168/= 📍 පර්චස් 10 🤝 මිල සාකච්ඡා කළ හැක
🆔 Property ID: EE-CA-H-12939
📞 වැඩි විස්තර සඳහා අමතන්න
👤 නිවසේ හිමිකරු
📱 076 675 5031 📱 075 922 9436
🤝 අලෙවි නියෝජිත චාමර අමරසිංහ
📲 070 338 5338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Send a Message

    More Properties in The Area

    Land for sale in Mulleriyawa
    14571
    House for sale in Mulleriyawa
    UP 11667
    Land for sale in Thalawathugoda
    15095
    Land for sale in Gampaha
    14459