City
Land for sale in waththala
Land For Sale in Wattala, Colombo
Property ID: 14320
7.8 Perch
Rs. 1600000
Per Perch
Description
Land for sale in waththala
වත්තලින් කොළඹ පාරට 300m.
පර්චස් 7.8 ක සුපිරි බිම් කොටසක් පර්චසයක් ලක්ශ 16/=
නැවත නොලැබෙන අදහාගත නොහැකි මිලකට… 
PRIME LAND (QUEEN’S AVENU)

ඉඩමේ විස්තර (Property Details):
ප්රමාණය: පර්චස් 7.8
ස්ථානය: වත්තල (කොළඹ පාරට ආසන්නව)
මිල: පර්චසයක් ලක්ෂ 16/- ක් පමණයි! (කලාපයේ පවතින අවම මිලකට)
විශේෂ වාසි:
ප්රධාන කොළඹ පාරට ඉතාමත් ඉක්මනින් ළඟාවීමේ හැකියාව.
සුපිරි වෙළඳසැල්, බැංකු, පාසල් සහ රෝහල් අතේ දුරින්.
Prime Lands වෙතින් සංවර්ධනය කරන ලද නිස්කලංක, ආරක්ෂිත වටපිටාව සහ පුළුල් මාර්ග.
ආයෝජනයකට හෝ පදිංචියට කදිම වටිනා බිම් කොටසක්.
විස්තර සඳහා අදම අමතන්න:
071 990 0043 (Ruchiran)
Easy Ever Real Estates
Job Reference Code: EE-RU-L-14320 (විමසීමේදී මෙම අංකය ඉදිරිපත් කරන්න)



