අඩි 20 කාපට් පාරට මුහුණලා අලුතින් ඉදිවූ අඩක් වැඩ නිමකල දෙමහල් නිවසක්
House For Sale in Kadawatha, Gampaha
Property ID: DU 12892
5 Rooms
2 Bathroom
12 Perch
1500 SQ feet
Rs. 15800000
Total Price
Description
කඩවත ,මාවරමන්ඩිය නගරවලට ළඟින්
අඩි 20 කාපට් පාරට මුහුණලා
නිල්දිය උයන වෙන්දේසි වත්තෙන්
අලුතින් ඉදිවූ අඩක් වැඩ නිමකල
දෙමහල් නිවසක් විකිණීමට 
පර්චස් 12 ක නිස්කලංක හා වටිනා නේවාසික පරිසරයක්
යටි මහල
කාමර 2
සාලය
මුළුතැන්ගෙය
නවීන Bathroom 1
උඩු මහල
කාමර 3
Bathroom 1
මිල ලක්ෂ 158/- යි
දිලුම් වික්රමසිංහ
Job -DU-12892




