House for sale in Anuraghapura
Commercial, Land For Sale in Anuradhapura City, Anuradhapura
Property ID: SA 12989
160 Perch
3000 SQ feet
Rs. 26000000
Total Price
Description
ජීවිත කාලෙම ආයෝජනය කරන්න පුළුවන් සුපිරි Investment එකක්! 

අනුරාධපුර පූජා නගරයට විනාඩි 10කින් යන්න පුළුවන්, සංචාරකයන් අතර ජනප්රිය “වැව් සිසිල Resort” දැන් ඔබටම අයිති කරගන්න අවස්ථාව! 
මොරගොඩ වැවට මුහුණලා පිහිටි නිසා සංචාරක ආකර්ෂණය ඉහළයි
නිදහස්, නිස්කලංක සහ ස්වාභාවික පරිසරයක්
ස්ථානය – ඉහළ මොරගොඩ, තලාව, අනුරාධපුර පාරේ
ඉඩමේ ප්රමාණය – පර්චස් 160 (අක්කර 1)
රිසෝට් එකේ පහසුකම්:
AC Family Room 01
Triple Rooms 03
මුළුතැන්ගෙයක්
නවීන CCTV ආරක්ෂක කැමරා පද්ධතිය
උඩු මහල හා යට මහල සඳහා
Restaurant සැලසුම් සහ අනුමැතිය සකස් කර ඇත
ප්රධාන ස්ථාන වලට දුර:
අනුරාධපුර/කුරුණෑගල 57 බස් මාර්ගයට – 600m
අනුරාධපුර නව නගරයට – 10km
තලාව නගරයට – 3km
විල්පත්තු අභයභූමියට – 22km
රාජාංගණය ජලාශයට – 20km
කාලාවැව / අවුකන / විජිතපුර පූජාභූමි – 16km
නිරවුල් ඔප්පු
මිල – මිලියන 26 (සාකච්ඡා කළ හැක)
Holiday Resort, Boutique Hotel, Villa Project එකකටත් ගැලපෙන සුපිරි Property එකක්!
ඇවිල්ලම බලන්න… මේ වගේ තැනක් photo වලින්ම තේරෙන්නෙ නෑ 
වැඩි විස්තර සඳහා
Sahan Malinda
WhatsApp : 0719900093 / 0778086004
Ref No : EE SA 12989




