දිය පාරකට මායිම් වූ සුපිරි වටිනා ඉඩමක් සමඟ අංගසම්පූර්ණ දෙමහල් නිවසක්
House For Sale in Kithulgala, Kegalle
Property ID: SA 12406
5 Rooms
4 Bathroom
127 Perch
3500 SQ feet
Rs. 62000000
Total Price
Description
කිතුල්ගල සංචාරක පුරවරයෙන් දිය පාරකට මායිම් වූ සුපිරි වටිනා ඉඩමක් සමඟ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට! 

Hotel / Villa / Cabana Project එකකට අතිශය සුදුසුම ස්ථානයක්
පර්චස් 127 ක විශාල ඉඩම
සුන්දර දිය පාරකට සෘජුවම මායිම්
බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත
අංගසම්පූර්ණ දෙමහල් නිවස
Swimming Pool එකක් සහිතයි
උඩු මහල
කාමර 3
සාලය
බැල්කනි 3
බාත්රූම් 2
පහළ මහල
කාමර 2
සාලය
කෑම කාමරය
කුස්සිය
වැරැන්ඩා
බාත්රූම් 2
වට තාප්ප සහිත Car Parking
කිතුල්ගල නගරයට කි.මී 3යි
නල ජලය හා උල්පත් ජලය
විදුලිය පහසුකම්
සින්නක්කර ඔප්පු
වැඩි විස්තර සඳහා
Sahan Malinda
WhatsApp : 0719900093 / 0778086004
Ref No : EE SA 12406




