House for sale in kottawa

House For Sale in Kottawa, Colombo

Property ID: KO 12216
12 Rooms
8 Bathroom
12 Perch
6393 SQ feet
Rs. 55000000
Total Price

Description

කොට්ටාව – අතුරුගිරිය පාරෙන් 🔥 මිලියන 55 කට තෙමහල් නිවසක් 📉🛏️ කාමර 12ක් | 🛁 නාන කාමර 8ක් 🏡 සම්පූර්ණ ගඩොල් වලින් (Brick Construction) නිමවූ සුවිසල් මහල් නිවස
📍 කොට්ටාව නගරයට 1km | අතුරුගිරිය ප්රධාන පාරට මීටර් 50ක් පමණි
✅ ප්රධාන විශේෂාංග:
🛏️ කාමර 12ක් | 🛁 නාන කාමර 8ක්
🏘️ වෙනම නිවාස 3ක් ලෙස භාවිතා කළ හැක (කුලී ආදායමට!)
☀️ Solar පද්ධති 2ක් (විදුලි බිල් නැත!)
🌳 සම්පූර්ණ කොස් දැව නිමාව
📹 CCTV ආරක්ෂණ පද්ධතිය
🚙 වාහන ගාල් ඉඩ 5+ | නිවස ඉදිරිපිට Turning Circle
💰 වර්තමාන ඉදිකිරීම් ගාස්තු අනුව
වර්ග අඩි 6393ක මෙවැනි නිවසක් ඉදිකිරීමට පමණක් කෝටි 6කට වැඩ වේ!
👉 මෙය ඔබට ලැබෙන දුර්ලභ ආයෝජන අවස්ථාවකි!
📞 අදම අමතන්න: 0762155560
💬 WhatsApp
🏷️ EE-H-KO 12216

Contact Information

Contact Information

Send a Message

    More Properties in The Area

    House for sale in Anuraghapura
    SA 12989
    Land for sale in kadawatha
    CA 12431