Land for sale in kuliyapitiya

Land For Sale in Kuliyapitiya, Kurunegala

Property ID: RU 12936
15 Perch
Rs. 1275000
Total Price

Description

අදහාගත නොහැකි මිලකට – කුලියාපිටිය – පළුගමුවෙන් පර්චස් 15 ලක්ශ 12.75/= 🔥
​කුලියාපිටිය පළුගමුව ප්රදේශයෙන්, පදිංචියට හෝ ආයෝජනයකට ඉතාමත් වටිනා බිම් කොටසක් ඉක්මනින් විකිණීමට ඇත. ✨
📍 ස්ථානය: කුලියාපිටිය – පළුගමුව
🛣️ ප්රවේශය: කුරුණෑගල – මාදම්පේ ප්රධාන පාරට මීටර් 700 යි 🛣️
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 15
💰 මුළු මිලම: රුපියල් ලක්ෂ 12.75/- යි (මුළු ඉඩමම මෙම මිලට!) 😮
✅ විශේෂ පහසුකම්:
​නල ජලය සහ විදුලිය පහසුකම් සහිතයි 💧⚡
​පිරිසිදු සින්නක්කර ඔප්පු 📄
​නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාව 🌳
​සියලුම නාගරික පහසුකම් වලට ඉතා සමීපව පිහිටා ඇත.
​මෙවැනි අවස්ථාවක් නැවත නොලැබේ! වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 📞
📲 විමසීම්: 0719900043
🔖 Job No: EE – RU – L – 12936

Contact Information

Contact Information

Send a Message

    More Properties in The Area

    House for sale in Pannala
    15140
    නිවසක් ඉදිවෙමින් පවතින ඉඩමක්
    ER 9159
    Land for sale in Thalawathugoda
    15095