කඩ කාමර එකක් සමඟ දෙමහල් නිවසක් විකිණීමට
Commercial, House For Sale in Weweldeniya, Kegalle
Property ID: UP 11304
7 Rooms
2 Bathroom
15 Perch
2000 SQ feet
Rs. 26000000
Total Price
Description
බස් පාරට මායිම් – බිස්නස් එකකටත් සුදුසු කඩ කාමර එකක් සමඟ දෙමහල් නිවසක් විකිණීමට! 
ව්යාපාරයක් ආරම්භ කරන්නත්, පවුලක් සමඟ වාසය කරන්නත් ඉතාම සුදුසු පර්චස් 15 ඉඩම සමඟ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
බස් පාරට මුහුණලා තිබෙන නිසා Shop / Boarding / Office / Business එකකටත් හොඳ තැනක්.
(පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)




