Land for sale in yakkala
Land For Sale in Yakkala, Gampaha
Property ID: UP 8080
10 Perch
Rs. 1650000
Total Price
Description
යක්කල ගොරකදෙනිය පර්චස් 10 ක බිම් කොටසක් ලක්ෂ 16.50 යි.බිම් කොටස් 3 ක් ඉක්මනින් විකිණීමට ඇත
යක්කල නගරයට විනාඩි 15 යි 
පර්චස්10×2 පර්චස්17 කොටස්
නිවසක් සාදාගන්න අඩුවට ඉඩමක් හොයන ඔයාට මෙන්න අවස්ථාව 
පහසුකම්:
•
ගම්පහ වීරගුල බස් පාරට — 100m
•
නුවර පාරට — විනාඩි 10
•
ගොරකදෙනිය පාසලට මීටර් 300 යි
ඉක්මනින් විකිණීමට ඇති බැවින් අදම අමතන්න!
Job No .8080




