Commercial property for sale in Gampaha
Land For Sale in Gampaha city, Gampaha
Property ID: KK 11610
40 Perch
Rs.
Total Price
Description
ගම්පහ නගර මධ්‍යයෙන් සුපිරි ආයෝජනයක්! 
ගම්පහ විජයරාම පාරට මුහුණලා පිහිටි පර්චස් 40ක මෙම වටිනා බිම් කොටස ඔබේ ව්‍යාපාරික සිහිනයට හොඳම තැනයි! 

•
ස්ථානය: ගම්පහ නගරයේ ප්‍රධාන විජයරාම පාරටම මුහුණලා.
•
ප්‍රමාණය: පර්චස් 40 ක පැතලි බිම.
•
ප්‍රවේශය: අඩි 20 පුළුල් කාපට් මාර්ගය (ලොරි/කන්ටේනර් රථ වලට වුවද පහසුයි).
•
ආරක්ෂාව: වට තාප්ප, ගේට්ටු සහ වට දැල සහිතයි.
• සින්නක්කර ඔප්පු.
• පළාත් පාලන ආයතන අනුමත ලියකියවිලි.
• බැංකු ණය (Bank Loans) පහසුවෙන් ලබාගත හැක.




