බෝඩිං කාමර තුනක් සමඟ නිවසක්

Commercial, House For Sale in Biyagama, Gampaha

Property ID: RU 11363
5 Rooms
3 Bathroom
14.3 Perch
2000 SQ feet
Rs. 8500000
Total Price

Description

බියගමින් බෝඩිං කාමර තුනක් සමග නිවසක්.පර්චස් 14.3.
💰 මිල: රුපියල් ලක්ෂ 85 (සාකච්ඡා කරගත හැක)
‎නිවසේ සහ ඉඩමේ විශේෂාංග:
✅නිදන කාමර දෙකකින් යුතු අංගසම්පූර්න නිවස
✅ බෝඩිං කාමර 03
✅ එන වෙනම බාතරූම්
✅ සාලය
✅ කෑම කාමරය
✅ මුලුතැන්ගෙය
✅ බාත්රූම් – 02
✅ ජලය / විදුලිය
✅ පර්චස් 14.3 ක වටිනා ඉඩම
✅ අඩි 15 ක පුළුල් ප්රවේශ මාර්ගය
✅ ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත පරිසරය
‎අවට ඇති පහසුකම්:
‎ආයෝජන කලාපයේ ගේට්ටුවට 50m
‎සියලු නාගරික පහසුකම්
‎නීතිමය තත්ත්වය:
✔️ නිරවුල් සින්නක්කර ඔප්පු (බැංකු ණය ලබාගත හැක)
‎Job No : 11363

Contact Information

Contact Information

Send a Message