House for sale in gampaha

House For Sale in Gampaha city, Gampaha

Property ID: KO 6989
5 Rooms
2 Bathroom
10 Perch
4000 SQ feet
Rs. 34000000
Total Price

Description

ගම්පහ ශ්රී බෝධි පාරෙන් පදිංචි නොවූ නවීන නිවසක් 😍 ✿◉★—★ සුපිරි වෙළද සැල් බැංකු කොළඹ නුවර පාරට පාසැල් රාජ්ය ආයතන ඇතුළු සියලු නාගරික පහසුකම් අතේ දුරින් ★—★
✴ ගම්පහ – මිරිස්වත්ත පාරට 600M
✴ ගම්පහ – යක්කල පාර 600M
✴ ගම්පහ නගර මධ්යයට 2 KM
✴ මිරිස්වත්ත / යක්කල / කොළඹ නුවර පාරට 2.5KM
✴ අඩි 15 පිවිසුම් මාර්ග – පර්චස් 10 ක ඉඩම
 
♻ නිවසෙහි,
🛏 නිදන කාමර 5
🚿 බාත්රැම් 2
👨‍🍳 මුළුතැන්ගෙය
🛋 විසිත්ත කාමර
☕ කෑම කාමරය
👨‍🌾 Garden
🅿 Parking Space
⛩ Remote & Roller Shutter Gate
🪜Rooftop
🔳 Square feet – 4000+
* 🔵🚰 නල ජලය 💡විදුලිය සහිතයි.
* සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන ගම්පහ ප්රදේශයේ ආයෝජනය කිරීමට.
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
* නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු,
නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.📄📜
* නිස්කලංක පරිසරයක මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 15 පාර.
💲 මිල ලක්ෂ 340 යි.
(ඉක්මන් ගැනුම්කරුවන් සදහා විශේෂයි)
🔶මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
EE – KO – H – 6989

Contact Information

Contact Information

Send a Message