House for sale in ganemulla

House For Sale in Ganemulla, Gampaha

Property ID: RU 10443
4 Rooms
3 Bathroom
10 Perch
2500 SQ feet
Rs. 25300000
Total Price

Description

අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට
Kadawatha / Ganemulla 🔥🏡
💖 ජීවත්වීමටත්
💰 ආයෝජනයටත්
🏘️ කුලියට දීමටත්
👉 ඉතා සුදුසුම නිවසක්!
📍 කඩවත – ගනේමුල්ල ප්රධාන පාරට 400m
📍 කොස්සින්න පාරට 100m
🔹 ඉඩම් ප්රමාණය: පර්චස් 10
🔹 මිල: රු. ලක්ෂ 253/- (මිල සාකච්ඡා කළ හැක)
✨ House Features
🏠 පළමු මහල
✔️ විශාල සාලය
✔️ නිදන කාමර 2
✔️ TV Room
✔️ කෑම කාමරය
✔️ මුලුතැන්ගෙය
✔️ බාත්රූම් 2
🏠 දෙවන මහල
✔️ නිදන කාමර 2
✔️ සාලය
✔️ මුලුතැන්ගෙය
✔️ Hot Water සහිත බාත්රූම් 1
🌟 අමතර පහසුකම්:
✔️ Open වැරැන්ඩාව
✔️ CCTV System 📹
✔️ වෙනම ඇතුල් වීමේ පහසුකම (Upstairs separate access)
✔️ සම්පූර්ණ ටයිල්
✔️ ෆිනිෂින් සිවිලින්
✔️ වට තාප්ප සහ ගේට්ටු
✔️ අලංකාර ගෙමිදුල 🌿
📏 දුරස්ථතා:
📍 ගනේමුල්ල නගරයට 2km
📍 කොළඹ – නුවර පාරට 4km
📍 කඩවතට 6km
📌 Ref No: 10443

Contact Information

Contact Information

Send a Message