වෙල් යායකට මායිම්ව අංගසම්පූර්ණ නිවසක්

House For Sale in Yakkala, Gampaha

Property ID: UP 8398
3 Rooms
1 Bathroom
21 Perch
1500 SQ feet
Rs. 14800000
Total Price

Description

House for sale in yakkala
 
යක්කල නගරයට ආසන්නයෙන් අංගසම්පූර්ණ නිවසක් විකිණීමට!
📍 ගැමුනුපුර – යක්කල
🌿🌾 සන්සුන්, සොබාදහමට සමීප වෙල් යායකට මායිම් වූ ඉඩමක් සමඟ
💰 මිල: ලක්ෂ 148/-
(දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක 🤝)
📏 පර්චස් 21 ඉඩම
📌 ස්ථානයේ වාසි:
🚗 නුවර පාරට මීටර් 800
🏫 Lyceum International School වෙත විනාඩි 5ක්
🚰 ජලය
⚡ විදුලිය
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
🏠 නිවසේ පහසුකම්:
🛏️ කාමර 3
🛁 බාත්රූම් 1
🛋️ සාලය
🍽️ මුළුතැන්ගෙය
🆔 Ref No: EE up. 8398

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Send a Message