අඩක් නිම කළ දෙමහල් නිවසක් යක්කල කලගෙඩිහේන

House For Sale in Kalagedihena, Gampaha

Property ID: UP 8537
4 Rooms
2 Bathroom
12.5 Perch
3000 SQ feet
Rs. 13500000
Total Price

Description

යක්කල – කලගෙඩිහේන |අඩක් නිම කළ දෙමහල් නිවසක් විකිණීමට
💰 ලක්ෂ 135/=
✨✅ අගනා අවස්ථාවක් – විශාල දෙමහල් නිවසක්!
📏 ඉඩමේ විශාලත්වය: පර්චස් 12.5
🏗️ නිවසේ විශාලත්වය: 3000 sqft
✨ විශේෂාංග:
🛏️ නිදන කාමර 4
🚿 බාත්රූම් 2
🪴 වැරන්ඩාව
🍛 මුලුතැන්ගෙය
🧱 වට තාප්ප සහ ගේට්ටු
🍊 අඹ / රඹුටන් ඇතුළු පලතුරු ගස්
🪟 බිම් කොටස ටයිල් කර අංගසම්පූර්ණයි
🏗️ උඩුමහල් වැඩ 70% අවසන්
🛣️ නිවසටම යා හැකි අඩි 18 පාර
📍 Location:
✔️ යක්කල – කලගෙඩිහේන – සපුගස්තැන්න පාර
✔️ Lyceum International School වෙත ආසන්නව 🏫
✔️ Colombo–Kandy Road (කොළඹ – නුවර ප්රධාන මාර්ගය) වෙත 1.5Km 🚗
📌 Ref Code: 8537

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Send a Message

    More Properties in The Area