වෙල්යායකට මායිම්ව බිම් කොටසක්
Land For Sale in Mirigama, Gampaha
Property ID: DU 7022
16 Perch
Rs. 2200000
Total Price
Description
ලක්ෂ 22/-යි | මීරිගම |
පර්චස්16-ක | බිම් කොටසක් විකිනීමට .
මීරිගම නගරයට ආසන්නයෙන් ,
වෙල් යායකට මායිම්ව ,
වටිනා බිම්කොටසක් විකිනීමට …
මීරිගම මීගමුව මාර්ගයට 2 km
( වෙද හන්දියට )
මීරිගම -ගිරිඋල්ල මාර්ගයට 4km
මීරිගම නගරයට 6km
උල්පත් ජලය
විදුලිය
අඩි 12 පිවිසුම් මාර්ග
Ref – 7022




