ගම්පහ කිරිදිවැල නගරසීමාවෙන් පර්චස් 40 ක ඉඩම හා නිවස විකිණීමට
Land For Sale in Kirindiwela, Gampaha
Property ID: SA 10830
40 Perch
Rs. 250000
Per Perch
Description
ගම්පහ කිරිදිවැල නගරසීමාවෙන් පර්චස් 40 ක ඉඩම හා නිවස විකිණීමට
පර්චසය 250,000/=
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කර ගත හැක )
100M ගම්පහ,කිරිදිවැල 205 බස් මාර්ගයට
කිරිදිවැල,වැලිවේරිය,දෙල්ගොඩ,කොළඹ,ගම්පහ ප්රධාන බස් මාර්ග වලට 400M
කිරිදිවැල නගරයට 1Km
පොල්,කොස්,අඹ වැනි බෝග සහිතයි
නිවස කාමර 2,කුස්සිය,ටොයිලට්
උල් පත් ජලය,නල ජලය,විදුලිය සහිතයි
බස් මාර්ගයේ සිට 100M අඩි 12 මාර්ගය
සින්නක්කර ඔප්පු
දුරකථන / WhatsApp: 071 990 0093
Ref – EE SA 10830




