🏨✨ Hotel For Sale – Negombo / Dungalpitiya Beach ✨🏝️
Commercial For Sale in Negambo, Gampaha
Description
🏨✨ Hotel For Sale – Negombo / Dungalpitiya Beach ✨🏝️
Beach-Front | High Value Tourism Investment
📍 ස්ථානය: මීගමුව සංචාරක පුරවරයට ඉතා ආසන්නව
දුංගල්පිටිය වෙරළට සෘජුව මායිම්ව
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 40
🏢 ගොඩනැගිල්ල: තට්ටු 4ක හොටෙල් ගොඩනැගිල්ල
🌍 Location Highlights (Tourist Attractions Nearby):
🏝️ Negombo Beach
🏝️ Pamunugama Beach
🏝️ Uswetakeiyawa Beach
🌊 Lagoon / Dutch Canal / Dutch Port
🐟 Negombo Fish Market
➡️ සියල්ලටම ඉතා ආසන්නය
🌆 මීගමුව නගරයට: කි.මී. 10 පමණ
🚍 Pamunugama – Uswetakeiyawa ප්‍රධාන මාර්ගයට හොටෙල් එක සෘජුව මායිම් වේ
🏢 Hotel Facilities & Features:
🧬 Apartments 05 (Attached Bathrooms)
🧬 Swimming Pool
🧬 Restaurant
🧬 Office Room
🧬 Kitchen
🧬 Staff / Working Room (Bathroom සහිත)
🧬 විදුලි බලය සහ ජල පහසුකම්
🧬 සම්පූර්ණ නඩත්තු කළ ගොඩනැගිල්ල
⭐ Special Investment Value:
✔️ Tourist Hotel / Resort / Apartment / Airbnb ව්‍යාපෘතියකට ඉතා සුදුසුයි
✔️ Beach-front Property – ඉහළ වටිනාකම සහ අනාගත ආදායම් හැකියාව
✔️ Local & Foreign Investors සඳහා අගනා අවස්ථාවක්
📞 දුරකථන / WhatsApp:
071 990 0093
077 808 6004




