📍 කඩවත – රාගම අතරින් දෙමහල් නේවාසික නිවසක් විකිණීමට
House For Sale in Kadawatha, Gampaha
Property ID: 🆔 Ref No: EE KM H 10436
4 Rooms
3 Bathroom
8.5 Perch
Rs. 34500000
Total Price
Description
📍 කඩවත – රාගම අතරින්
🛣️ ප්‍රධාන පාරට මීටර් 350ක් පමණ
🏠 දෙමහල් නේවාසික නිවසක් විකිණීමට
📐 භූමි ප්‍රමාණය: පර්චස් 8.5
🛣️ ප්‍රවේශ මාර්ගය: අඩි 20
💎 මහර ප්‍රාදේශීය සභාව අසලින් – ගම්සභා පාරෙන්
🚗 Highway පිවිසුමට, කඩවත සහ රාගම නගරවලට – 2.5 Km
🛋️ නිවසේ විස්තර:
🔵 නිදන කාමර 04
🔵 නාන කාමර 02 + සේවක වැසිකිලිය
🔵 සාලය
🔵 මුලුතැන්ගෙය
🔵 වැරැන්ඩාව
🔵 බැල්කනි
🔵 ගරාජය
🧱 වට තාප්ප බැඳ ගේට්ටු දමා ඇත
🪟 මුළු නිවසම ටයිල් කර ඇත
💧 නල ජලය | ⚡ විදුලිය
📃 ඔප්පු: සින්නක්කර
💰 මිල: රු. ලක්ෂ 345/-
🔍 (දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📞 වැඩි විස්තර සඳහා:
Team Easy Ever
👤 Kasun Madhusankha
☎️ 071 99 000 17
📲 Call / WhatsApp




