📍 පස්යාල – එල්ලක්කල අඩක් නිම කළ දෙමහල් නිවස – ඉක්මනින් විකිණීමට

House, Land For Sale in Pasyala, Gampaha

Property ID: 🆔 Job No: 11005
2 Rooms
1 Bathroom
16 Perch
Rs. 6300000
Total Price

Description

💰 මිල: රු. ලක්ෂ 63/-
📍 පස්යාල – එල්ලක්කල (කටුලන්ද පාර)

🏠 අඩක් නිම කළ දෙමහල් නිවස – ඉක්මනින් විකිණීමට

📐 පර්චස්: 16
📄 ඔප්පු: සින්නක්කර
🛣️ ප්‍රවේශ මාර්ගය: අඩි 20 පාර

🛋️ නිවසේ විස්තර:
🧱 වට තාප්ප බැඳ ගේට්ටු දමා ඇත
💧 ලිං ජලය
🍽️ කෑම කාමරය
🛏️ නිදන කාමර 02
🚽 ඇතුළත වැසිකිලිය
🏗️ දෙවන මහලේ කාමරයක වැඩ අඩක් අවසන්

💎 එල්ලක්කල ප්‍රදේශයේ අඩුම මිලක්!
ප්‍රමාද නොවන්න – ඉක්මනින් විකිණේ

📞 විමසීම් සඳහා:
☎️ 071 990 0043
👤 Ruchiran Thilanka

Contact Information

Contact Information

Send a Message