🏡 🏡 ගම්පහ – බුලුගහගොඩ: අඩක් නිමකල දෙමහල් නිවසක් විකිණීමට
House For Sale in Gampaha city, Gampaha
Property ID: 📌 Ref: 6283
4 Rooms
1 Bathroom
18 Perch
Rs. 18000000
Total Price
Description
🏡 ගම්පහ – බුලුගහගොඩ: අඩක් නිමකල දෙමහල් නිවසක් විකිණීමට
🚏 ප්‍රධාන බස් මාර්ගයට සහ බුලුගහගොඩ දුම්රිය ස්ථානයට ඉතා සමීප
📏 ඉඩම් ප්‍රමාණය: පර්චස් 18
💰 මිල: ලක්ෂ 180/- (මිල සාකච්ඡා කළ හැක)
🔆 නිවසේ විශේෂාංග
පළමු මහල:
-
කාමර 1
-
සාලය
-
කුස්සිය
-
වැරැන්ඩාව
-
බාත් රූම්
-
කාර් පාකින්
-
වට තාප්ප සහ ගේට්ටු
දෙවන මහල:
-
කාමර 3
-
ඕපන් ඒරියා 2
📍 ප්‍රදේශ සම්බන්ධතා:
-
බුලුගහගොඩ දුම්රිය ස්ථානය – 350 m
-
බටුවත්ත නගරය – 1 km
-
බටුවත්ත දුම්රිය ස්ථානය – 1.8 km
💧 නල ජලය / උල්පත් ජලය
⚡ විදුලිය
📜 සින්නක්කර ඔප්පු
📑 අනුමත පිඹුරැපත්
🏦 බැංකු පහසුකම්
📞 Easy Ever – අලෙවි නියෝජිත සහන් මාලින්ද (WhatsApp): 077 808 6004




