🏡✨ ගනේමුල්ල නගර මධ්‍යයේ – දෙමහල් නිවසක් විකිණීමට ✨🏡
House For Sale in Ganemulla, Gampaha
Property ID: 📌 Ref No: 9075
3 Rooms
2 Bathroom
7 Perch
Rs. 19500000
Total Price
Description
🏡✨ ගනේමුල්ල නගර මධ්‍යයේ – දෙමහල් නිවසක් විකිණීමට ✨🏡
📍 ගනේමුල්ල නගරයට 200m
📐 ඉඩමේ ප්‍රමාණය – පර්චස් 7
💰 මිල – රු. ලක්ෂ 195 (මිල සාකච්ඡා කළ හැක)
💎 නිවසේ විශේෂාංග
-
🛏️ කාමර 3 (AC කාමර 1ක් ඇතුළු)
-
🛁 නාන කාමර 2 (Hot Water සමඟ)
-
🛋️ සාලය
-
🍳 මුළුතැන්ගෙය
-
📌 වැරැන්ඩාව
-
🚗 ගරාජය
🌟 අමතර පහසුකම්
-
📜 අනුමත පිඹුරුපත්
-
⚖️ නීතිමය පරීක්ෂාව සහිතයි
-
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
-
📃 සින්නක්කර, නිරවුල් ඔප්පු
-
💧 ජලය | ⚡ විදුලිය
-
🧱 වට තාප්ප සහ ගේට්ටු
📍 ස්ථාන වාසි
-
🚆 දුම්රිය නැවතුම්පලට – 300m
-
🏬 සියළු නාගරික පහසුකම් සහිත ගනේමුල්ල නගරයට අතිශය ආසන්නව
📞 වැඩි විස්තර සඳහා / නිවස පරීක්ෂා කිරීමට:
Easy Ever අලෙවි නියෝජිත
📱 071 990 0077
👉 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක




